Wednesday, July 1, 2015

computer එකේ කටහඩ අහන්න ආසද ?

අපි දෙන වචන කීපයක් කම්පියුටර් එකේ කටහඩින් අහන්න පුලුවන් විදියක් ගැනයි මේ කියන්න යන්නෙ..

මුලින්ම් මේ codes කොටස් ටික copy කරගෙන notepad එකට දාගන්නකෝ



Dim msg, sapi 

msg=InputBox("Enter your text","Talk it")
 
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg

හරි, ඊලගට මේක කැමති නමකින් save කරගන්න. හැබැයි මතක තියාගෙනම මේකෙ නමේ අගට .vbs කියන කෑල්ල එකතු කරන්න. උදාහරනයක් විදියට note.vbs වගේ. 

දැන් file එක හොයල open කරගන්නකෝ. හිතාගන්නත් බැරි විදියට ඒක මේ වගෙ විදියට open වෙයි




හිස් කොටුවට කැමති දෙයක් type කරලා OK කරන්නකෝ. අපේ computer එකේ කටහඩ අහගන්න පුලුවන්.

Computer එකට සින්හල බෑ.. හින්දා සින්හල කතාව පොඩ්ඩක් විතර අවුල්.. ඒක ගනන් ගන්න එපා.. අනික් එක තමා ඔයාල ඉතින් මොකක් හරි ලියුමක්ම දැම්ම කියමුකෝ. ඒත් ඒකෙ එක සීමාවකින් එහාට කියන්නෙ නෑ. ඇත්තටම කියනව නම් මේක පොඩි software එකක්.. ට්‍රයි කරල බලන්නකෝ. වැඩේ හොදයිද???




මේ ගැන මට කිව්ව අය්යට  tanks

ඉන්ටර්නෙට් 1 ස්පීඩ් 1 ඩබල් කරගමු.



අපේ රටෙ ජංගම දුරකථන ජාල 5ක් තියෙනවනෙ.එක්කෙනෙක් කියනව හදවතින්ම ලාංකිකයිලු.තවත් එක්කෙනෙක් වී කෙයා ඕල්වෙස් කියන්නෙ.තවකෙනෙක් කියනව ඉට්ස් අබෞට් යු කියල. ලෝඕකයා ගාව ඔය ඔක්කොම තියෙනව.
මේ මොනව දැම්මත් ලංකාවෙ ඉන්ටනෙට් ස්පීඩ් එක අන්තිමයි.සමහර කට්ටියගෙ මූනු පොතට ලොග් වෙන්නත් යනව ඉබ්බ හඳට යනවාට සමාන කාලයක්.හැබැයි ඒ මොනව උනත් හැක්සොෆ්ට් මල්ලිගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක ගින්දර වගෙ.මෙක ටිකක් පට්ට වැඩක් නිසා පිට නොකර ඉන්න හිටියෙ.
හැබැයි කෙල්ලෙක් අහුවනම් ලොවෙත් කියනව.....ටිකක් දවස් හිතෙ තියන් ඉන්නකොට හිතටත් අමාරුයි මේක නොකිය ඉන්න.ඕන දෙයක් කියල මම හිතුව එක කරන විදිය කියන්න.මෙන්න මචන්ල විදිය.

1)මුලින්ම Start > Control Panel > Network Connection
2)ඉලඟට Network Connection එක RIGHT CLICK කර Properties
3)Network > සිලෙක්ට් කර Internet Protocol (TCP/IP) > Properties
4)Use the following DNS server එකට ටික් එකක් දාන්නකො...
5)Preferred DNS server එකට 198.153.192.1 දීල Ok කරන්නකො. 

හරි..දැන් වැඩෙ ගොඩ.හැබැයි තාම ඉවර නැ.තව තියෙනව.මේක හොදට මතක තියාගන්න.

වැදගත්:-ඔයා ඩොන්ගල් එක ගහල කොයි වෙලාවෙවත්  MOBIE PARTNER එකෙන් Connect වෙන්න එපා.
ඔයා Network Connection එකෙන් Connect කරන්නකො.

කොහොමද වැඩේ පට්ටයි නේද.... දැන් ඔයාට අන්ලිමිටඩ් ස්පීඩ් එකෙ පට පට ගාල ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

එහෙනම් මේවගෙ වැදගත් post එකකින් හම්බ වෙමු.ඔන්න එහෙනම් ලෝඕකයාකැපුන

ටැග්රේඩියෝ ටැග් තාක්ෂනය.


Pcproectionultimeat



පරිගනක ගත සූචි ඇති පුස්ථකාල හෝ පරිගනකගත පොත් අලෙවිසැල් වලින් හෝ මිලදී ගත් පොතක කවරයේ අලව තිබෙන විශේෂිත ස්ටිකර් 1 ඔබ දැක ඇතිවාට සැක නැත. එය ගලවා බැලූ විට තුනී විද්යුත් පරිපථයක් තිබේනු ද දැක ඇත. මෙය සරල නමුත් බොහෝ වැඩ වලට යොදා ගතහැකිවන ලෙස තැනූ නූතන උපාන්ගයකි.  මෙය රේඩියෝ ටැග් තාෂනය <Readio Tag Tecnology>ලේස පොදුවේ හදුන්වය්.

රේඩියෝ ටැග්තා ක්ෂනය.



රේඩියෝ ටැග් හෙවත්(RFID)යනු චිපයකින් සහ ඊටසම්බන්ධ ඇන්ටනාවකින් යුත්කුඩා උපාන්ගයකි. මෙහි ඇතිචිපයට බයිට් 2000 ක් හෝ ඊට අඩු ප්‍රමානයක දත්ත රදවා ගතහැකිය. මෙසේ තොරතුරු රදවා ගන්නා චිපය සහ ඊට සම්බන්ධ පරිපථය කඩදාසියක් , ලේබලයක් හෝ එවැනි මතුපිටක අලවා හෝ මුද්‍රනය කොට හෝ තිබේ.මෙම චිපය ක්‍රියත්මක වන්නේ ඒ සමග රේඩියෝ තරන්ග ගැටුනුවිටය.රේඩියෝ තරන්ග නිපදවන උපකරනයකින් නිකුත්කරන රේඩියෝ තරන්ග ක්ශේත්‍රයකට මේ චිපය සහිත පදතිය නිරාවරණය වූ විට එම රේඩියෝ තරන්ග වලින් ශක්තිය ලබගෙන චිපය සක්ක්‍රියවේ. ඉන්පසුව චිපයේ ඇති තොරතුරු ඇන්ටනාව සමග සන්නිවේදනය කොටගනී. මෙම රේඩියෝ තරන්ග නිපදවන ඇන්ටනා එක්කෝ ස්ථීරව සවි කොට තිබෙන ඒවාය. නැතහොත් අතේ ගෙන යා හැකි ඒවය.

විශේෂ වැඩසටහනකින් පණලබන පරිගණකයට මෙම ඇන්ටනාව සවිකර රේඩියෝ ටැග් 1හි ඇති තොරතුරු කියවා ගතහැකිය. ඇන්ටනාවේ ක්ෂේත්‍රය සාමාන්‍යයෙන් අඩි 20 පමන වටපිටාවක පැතිරතිබේ. මෙම සීමව හරහා ගමන්කරනවිට ඉන් බලය ලබා අවදිවන රේඩියෝ ටැග් හදුන්වනේ නිදන රේඩියෝ ටැග් කියාය. මන්ද බලය ලබා දෙන්නට බැටරියක් හෝ විශේෂ උපකරනයක් ටැග් එක සමග නැති නිසාය.  


මේම ලිපියේ දෙවන කොටස්කින් හමුවනතුරු දැනට නවතිමි